Labrador Retriever වර්ගයේ බලු පැටවුන් 6ක් ඉතිරිව සිටී.
සුදු පාට female 2 ක්ද,
චොකො පාට female 2 යි male 1ක් ද,
කලු පාට male 1 ද සිටී..
සුදු පාට දෙන්න රු.35,000න්ද
චොකලට් පාට තුන් දෙනා රු.50,000 - 55,000 ක් අතරද,
කලු පැටවා රු.55,000න් ද සිටී..
වසය සති පහ පසු වී ඇත.
කැමට හුරු කර ඇත.
මව , පියා දෙදෙනාම CKC Registered ය.