Labrador පැටව් හොයපු අය සදහා
පියා චොකලට් කලර්
ඒ කියන්නේ පරම්පරාවේ අනිවාර්යෙන්ම චොකලට් පැටව් ඉදිරියෙදි එයි..
මව වන් සයිඩ් ( kasl& ckc register
හොදම තත්වයේ පැටව් හොයපු අය සදහා පමණයි..
ඔබත් හොද පැටවෙකු සෙව්වේ නම් ඔන්න හොදම අවස්තාව..
වටේම අඩුවට හිටියට අහු වෙන්න එපා මොකද ගන්න ඔයා තෙරුම් ගන්න ඔනේ හොද blood line එකක් බලලා ගන්න..ඒක නිසා ඔයාලම තීරනය කරන්න ගන්න පැටියා ගැන