Labour job vacancy in Moratuwa | Rawathawattha
රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවකයින් අවශ්‍යයි.
> පිරිමි වයස අවු 18-40 ත් අතර
> මොරටුව අවට අය විමසන්න
> සේවක අර්ථසාධක අරමුදල් ගෙවනු ලැබේ.
> පෝය දිනයන් සහ ඉරිදා දිනයන් නිවාඩු දිනයන් වේ.
> රාජකාරී වේලාව ( පෙ.ව 8:30 සිට ප.ව 5 :45 දක්වා)
> පැමිණීමේ දීමනා, වාර්ෂිකදීමනා හා අනෙකුත් දීමනා ඇත.
> වැඩිදුර විස්තර සාකච්ඡා කරගත හැක
+++ අමතන්න- 0768264683 / 0112658458