ලාෆ්ස් සෝල්ට් ඇන්ඩ් කෙමිකල්ස් සමාගමේ (හම්බන්තොට - මිරිජ්ජවිල) කම්කරු රැකියා අවස්ථා ඇත.
නවාතැන් පහසුකම් හිමිවේ.
රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්.
ඉක්මනින් අමතන්න....
මධුශාන් - 0763683847
සම්මුඛ පරීක්ෂණයට පැමිනීමේදී:
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්රාම සේවක සහතිකය