වයස 2 years ටික දවසක ඉදන් ගොඩක් කෙට්ටු වෙලා බෙහෙත් විදලා තියෙන්නේ පොත තියනවා අපට මෙයාව හදාගන්න ටිකක් අමාරු නිසා මෙයා හොදින් හදන්න පුළුවන් කෙනෙක් ඉනවානම් අරන් යන්න ගම්පහ කිරිදිවැල ඉන්නේ