🔬 රැකියා අවස්ථා – විද්‍යාගාර සහායක ( Lab Assistant )
රත්මලානේ පිහිටි ප්රමුඛ කර්මාන්ත ශාලාවක් සඳහා විද්‍යාගාර සහායක (Lab Assistant) තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
✅ අ.පො.ස. සා/පෙළ දක්වා හෝ අ.පො.ස. සා/පෙළ සමත්
✅ වයස අවුරුදු 45 හෝ ඊට අඩු පිරිමි අයදුම්කරුවන්
✅ Full-Time රැකියාව
✅ රත්මලාන අවට පදිංචිකරුවන්ට විශේෂ වාසියක්
📍 සේවා ස්ථානය – රත්මලාන
📧 ඔබගේ CV එක, අයදුම් කරන තනතුර (Lab Assistant) සඳහන් කරමින් අප වෙත යොමු කරන්න.
ඔබගේ වෘත්තීය ගමනේ නව පියවර අදම තබන්න!