අඩි 6 උසැති, ලාංකික නිෂ්පාදිත කුකුළා පහනක් විකිණීමට ඇත.
1997 වර්ෂයේ සාදන ලද මෙය, පිත්තල (Brass) වලින් නිම කළ, ඉතාමත් ලස්සන කැටයමක් සහිත පහනකි.
🔸 උස: අඩි 6
🔸 බර: 17kg
🔸 ද්‍රව්‍ය: පිත්තල (Brass)
🔸 තත්ත්වය: හොඳින් polish කර ඇත
🔸 වර්ෂය: 1997
🔸 නිෂ්පාදනය: ශ්‍රී ලංකාව
ගෙවත්ත, පූජා කාමරය, හෝ විශේෂ අලංකාර වටිනාකමක් තියෙන ස්ථානයකට ඉතාම සුදුසුයි.
පරණ කලාත්මක බඩු කැමති අයට හොඳ අවස්ථාවක්.