කිසිම අව්ලක් නැ යවල බලල ගන්න පුලුවන්. දුර 1.5km/2km වගෙ යවන්න පුලුවන් කැම් එකත් අව්ලක් නැ ලොකුවට. battry එකත් හොදයි. විනඩි 25 වගෙ උඩ තියන්න පුලුවන්.. හුලගට ඔරොත්තු දෙනව.අඩු ගානට සුපිරියක් 👌 .මාසයක් වගෙ අරන් මාත්.. වෙන එකක් ගන්න ඔනි හින්ද දෙන්නෙ