ඉඩම හා විශාල නිවසක් විකිණීම
කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශයේ කළුගමුව වාරියපොළ බස් මාර්ගයේ සිට 1.5Km දුරින් කාපට් පාරේ පර්චස් 252ක සරුසාර පොල් ඉඩම සහ විශාල නිවස විකුණනු ලැබේ.
නිවස සාලය,කෑම කාමරය,මුළුතැන්ගෙය, කාමර හතරක් සහ නාන කාමරයකින් සමන්විතය. පිටත ගබඩා කාමරයකින් හා පිටත වැසිකිලියකින්ද සමන්විතය. දැඩි නියගයකින් පවා නොසිදෙන ළිඳකින්ද සමන්විතය.
පර්චස් 252 පුරාවටම පොල් වගාව සිදු කර ඇති අතර යටිපොල් පැල වගාවක් ද සිදු කර තිබේ. පොල් වගාවට අමතරව තේක්ක, බුරුත,කරුවල, මාර ආදී වූ ගස් ද ගම්මිරිස්,කෝපි පුවක්,කොස්,දෙල්,කජු, අඹ,අන්නාසි,කෙසෙල් ආදී වගාවන්ද රඹුටන්, නෙල්ලි,දොඩම්,නාරං වැනි විවිධ පළතුරු වර්ගද මෙහි වගා කර තිබේ. අවශ්‍ය නම් අමතර සුළු ආර්ථික භෝග වගාවක් ද සිදුකිරීමට පුළුවන. වටිනාකම:-ලක්ෂ 145
**ඉඩම බැලීමේන් පසු මිල වෙනසක් කරගත හැක
✡️ කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න