කුරුණෑගල town එකට කිට්ටුවෙන් ඔබේ ව්‍යාපාර කටයුත්තකට හෝ පදිංචියට සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම, ""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
""ළගදීම"" බලාපොරොත්තු වන්න.
🔰 කුරුණෑගල නගරයට ✔️ යටම 5km යි.
🔰 ප්‍රධාන බස් මාර්ගයට පෙනෙන දුරින්
🔰 කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා
🔰 පැය 24 පුරා බස් සේවාව
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,
🔰 ජනප්‍රිය පාසල් සීමාවෙන් ( ජනාධිපති විද්‍යාලය ,උඩබදලව ජාතික පාසල)
🔰 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .