🔥🏡 කුරුණෑගලින් අලුත්ම වටිනා නිවසක් ඉක්මනින් විකිණීමට 🏡🔥
📍 ස්ථානය: පැල්ලන්දෙනිය
කුරුණෑගල, පැල්ලන්දෙනිය ප්රදේශයේ අලුතින්ම සාදා නිම කරන ලද, සියලු පහසුකම් සහිත අගනා නව නිවසක් වහාම විකිණීමට ඇත.
💰 මිල: රු. ලක්ෂ 70/-
✅ ඉඩම සහ නිවසේ විස්තර:
📏 පර්චස් 23 ක පුළුල් ඉඩම.
🛏️ නිදන කාමර 2.
🛋️ ඉඩකඩ සහිත සාලය.
🍳 කුස්සිය.
🧱 මුළු නිවසම අලංකාර ලෙස ටයිල් (Tiled) කර නිමා කර ඇත.
🍃 ඉතා නිදහස්, සාමකාමී වටපිටාව.
✅ පිහිටීම සහ පහසුකම්:
📍 කුරුණෑගල නගරයට කි.මී. 7 යි.
🛣️ ප්රධාන මාර්ගයට කි.මී. 2.7 යි.
🚗 කාපට් යෙදූ පුළුල් මාර්ග පද්ධතිය.
💧⚡ ජල සහ විදුලි පහසුකම් සහිතයි.
📑 පිරිසිදු සින්නක්කර ඔප්පු.
⚠️ විශේෂ සටහන:
මෙම නිවසේ වටිනාකම හඳුනන, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න.
📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
🤝 Union Access Holdings (Pvt) Ltd(ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.)