කුරුණෑගල පොල්තෙල් කර්මාන්තශාලාවක් හා ගොඩනැගිල්ලක් බදු දීමට ඇත.
ප්‍රමාණය :
වර්ග අඩි - 2240
දිග අඩි - 80
පළල අඩි - 28
උස අඩි - 15
* විදුලිය 3 PHASE 60
* ජලය ඇත.
* පොල්තෙල් කර්මාන්ත ශාලාවකට අවශ්‍ය සියලුම උපකරණ ඇත.
දවසකට 1000kg ක output එකක් නිෂ්පාදනය කල හැක .
1000kg ක් නිශ්පාදනය කරන අනෙකුත් machine ද ඇත .
* කර්මාන්තය කරගෙන යාමට හැක.
හිස් ගොඩනැගිල්ලක් වුවද බදු දීමට හැක.
* මාර්ගය : කුරුණෑගල දඹුල්ල පාරේ, ගොකරැල්ල
- මැල්සිරිපුර නගරයට 5km
- ඉබ්බාගමුවට 11km
- හිරිපිටියට 12km
- මඩගල්ලට 12km
* සම්පූර්ණ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය විදිහට ,වයරීන් කර , ෆ්ලෑෂර් ලයිට් දමා ඇත .
* තැනිතලා ඉඩම අක්කර 1/2 ක් ඇත.
* තෙල් ව්‍යාපාරය සමඟ මාලුපොල් හා පොල් ලෙලි ව්‍යාපාරයක් කරගෙන යාමට හැක.
* මාසික බදු මුදල, ගොඩනැගිල්ල හා උපකරණ සදහා පමණක් රු: 250 000
* ඉඩම සමඟ බදු මුදල සාකච්ඡා කළ හැක.
Factory Building for Rent – Kurunegala
* Size:
Floor Area – 2,240 sq. ft.
Length – 80 ft.
Width – 28 ft.
Height – 15 ft.
* Electricity: 3 PHASE 60
* Water available.
* All equipment required for a coconut oil factory is available.
It can produce an output of 1000 kg per day.
There are also other machines capable of producing 1000 kg.
* The industry/business can be continued.
* Can also be rented as an empty building.
* Location: Gokarella, on the Kurunegala–Dambulla Road.
5 km to Melsiripura Town
11 km to Ibbagamuwa
12 km to Hiripitiya
12 km to Madagalla
* Completely wired and fitted with flasher lights as required for a factory.
* ½ acre of flat land available.
* Along with the oil business, coconut, and coconut husk businesses can also be carried out.
* Monthly rent for the building and machines only: LKR 250,000
* Rent with the land can be negotiated.