👑️ කුරැණැගල නුවර පාර 4 කනුවෙන් මීගොල්ල පාර m 800ක් පමන දුරින්
👑️ පර්චස්106 ක් සහිත නිවස( දැනට පදිංච් )
👑️ නිවස ඉදිරියෙන් සුන්දර වෙල්යාය
♦️ සොල්දොරය සහිත පැරණි වලව්ව
🌾කාමර 4 කින් සමන්විතයි / බාත්රෑම්01 / සාලය / මුලුතැන්ගෙය / ලෑලි වලින් නිමකල උඩ තටිටුවක් ද ඇත ( සොල්දරයක් සහිත )
👑️ පොල් ආදායම සහිත// පරණ ක්රමයට නිවසක් සොයන ඔබ සදහාම
දැනට කුලියට ලබාදි ඇත
ජලය / විදුලිය සහිතයි
නිවසට කිසිදු වටිනාකමක් දමා නැත ඉඩම වටිනාකම පමණයි පර්චසය ලක්ශ 1.20 ක් පමන සම්පුර්ණ මිල ලක්ශ 120සාකච්චා කරගත හැක
☎️ 0742023241 0706688181
⚠️ වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🤝 Union Access Holdings (Pvt) Ltd ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.