🔥🔥 #කුරුනෑගල නගරයට විනාඩි 5 දුරකින් නවීන යුරෝපීය ගෘහ නිර්මාණ ශෛලියට ඉදි කර ඇති දෙමහල් නිවස විකිණීමට🔥🔥
⭕ කුරුණෑගල, #යන්තම්පලාව
⭕ සින්නක්කර ඔප්පු
⭕ පර්චස් 19.3 ඉඩම
⭕ නිදන කාමර-5 (3 with attach bathrooms)
⭕ අංගසම්පූර්ණ නාන කාමර - 04
⭕ සේවක කාමර 01 සහ ටොයිලට් 01
⭕ විසිත්ත කාමර 02
⭕ ගබඩා 2
⭕ කෑම කාමරය
⭕ මුළුතැන් ගෙවල් 03 (1 kitchen & 2 pantry)
⭕ ගරාජ 02
⭕ බැල්කනි 04 (විශාල 2 සහ කුඩා 2)
⭕ පිරිසිදු ලිං ජලය සහ අවශ්‍යනම් නල ජලය ලබාගැනීමේ හැකියාව
⭕ දුරකථන, අන්තර්ජාල සහ විදුලි සම්බන්දතාවය
⭕ CCTV පද්දතිය
⭕ මුළු ඉඩමේ වට ප්‍රමාණයටම තාප්පය සමග ගේට්ටුව
⭕ නිස්කලංක නේවාසික පරිසරය
⭕ අවශ්‍යවුවහොත් නිවස පාර්ශව 3 කට වෙන වෙනම කුලියට දීමේ හැකියාව
⭕ මිල ලක්ෂ 450 ( කෝටි 4.50)
(මිල ගණන් සාකච්ඡා කළ හැක )
*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***
🌐 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන් කරගන්න 🌐
⚠️ වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
074 2023241
070 6688181
🤝 Union Access Holdings (Pvt) Ltd ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.