කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන් පුත්තලම ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ,සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
ළගදීම බලාපොරොත්තු වන්න
🔰 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
🔰 පැය 24 පුරා බස් සේවය
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,ජනප්රිය පාසල් ආසන්නයෙන්
🔰 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
👉 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
👉 පොලි රහිතව මාස 24 ක් දක්වා
👉 බැංකු ණය පහසුකම්
👉 අවම මුලික ගෙවීම 25% යි .
👉 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .