කුරුණෑගල නගරයෙන්ම luxury විදියට ජිවත් වන්නට ඉඩමක් අරන් ජිවත් වන්නට ඔබත් කැමතිද ?
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,
සුඛෝපභෝගී නේවාසික කලාපයක් ....
👉 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
👉 සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල් ,සාප්පු සංකිර්ණ
👉 දුම්රිය ස්ථානයට ,දම්බොක්ක ,කුරුණෑගල අධීවේගී පිවිසුම් සදහා පහසු දුරින්
👉 බැංකු ,ජනප්‍රිය,ජාත්‍යන්තර පාසල් ,සියලුම රෝහල් සදහා පහසු දුරින්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
♻️ මුලික ගෙවීම 25% යි.
♻️ පොලි රහිතව මාස 24 ක් දක්වා
♻️ බැංකු ණය පහසුකම්
♻️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .