☘️🏡 කුරුණෑගල නගරාසන්නව පදිංචි නොවූ නව නිවසක් විකිණීමට! 🏡☘️🚶♂️ දඹුල්ල ප්‍රධාන පාරට ඇවිද යන දුරින
🌿 නිස්කලංක, ආරක්ෂිත සහ පිරිසිදු පරිසරයක
💰 මිල
🔹 ගෘහ භාණ්ඩ නොමැතිව – රු. ලක්ෂ 275/-
🔹 ගෘහ භාණ්ඩ සමග – රු. ලක්ෂ 310/-
🏦 පලාත් පාලන ආයතන සියලු අනුමැතීන් සහිතයි
📜 නිරවුල් ඔප්පු | බැංකු ණය පහසුකම් ලබාගත හැක
📍 Location & Land Details
📐 ඉඩම: පර්චස් 12.5
🏠 Total House Area: 2,650 sqft
🛣 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරෙන් (කිරිවව්ල ප්‍රදේශය)
➡️ දම්මඩවත්ත පාරෙන් ප්‍රධාන පාරට 250m
🚗 ඉඩමටම අඩි 20 පුළුල් පාර
🏙 කුරුණෑගල නගරයට 6km
🏠 නිවසේ විස්තර
🛏 Bedroom: 4
🚿 Bathroom: 2
👨🍳 Modern Kitchen (Pantry සමග)
🛋 Living / Dining Areas: 2
🅿️ Parking: වාහන 2කට
🪴 අලංකාර උයනක් සමග
🌿 සුදුසුයි
✔️ පවුලක් සමග නිදහසේ පදිංචියට
✔️ ආයෝජනයක් ලෙස
✔️ Local / Foreign tourists සඳහා holiday home / rent කිරීම සඳහා
✔️ සුහද අසල්වැසියන් සහ ආරක්ෂිත වටපිටාව
🔶 මෙම ප්‍රදේශයේ සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට — ඉක්මන් විකිණීමට!
📌 Property Code: EE-H-KO 7280/2