පදිංචි නොවූ නිවසක් + ගෘහ භාණ්ඩ සමග | කුරුණෑගල - දඹුල්ල පාරෙන් | 350 M දුරින් | අඩි 20 ප්‍රධාන පාරට මුහුණලා | 🏡 නිදහස් | ආරක්ෂිත | වැදගත් පරිසරයක
💧 කුඹුක් / කොස් / තේක්ක වැනි වටිනා දැවයෙන් නිමවා ඇත.
🏦 බැංකු ණය පහසුවෙන් ලබාගත හැක.
📜 නිරවුල් ඔප්පු සහ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය.
📍 Location & Land
⚡ ඉඩම: පර්චස් 12.5
📌 Total House Area: 2,650 sqft
🛣 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරෙ | කිරිවව්ල ප්‍රදේශයේන් | දම්මඩවත්ත පාරෙන් - 350M දුරින්
🚗 ප්‍රධාන මාර්ගයෙන් ඉඩමටම අඩි 20 පාර
🏙 කුරුණෑගල නගරයට 6Km
🏠 නිවසේ විශේෂාංග
🛏 Bedrooms: 4
🚿 Bathrooms: 2
👨🍳 Modern Kitchens: 2 (Pantry සමගින්)
🛋 Living / Dining Areas: 2
🅿 Parking Space
🪴 අලංකාර උයනක් 🌱
🌿
🏡 ආයෝජනයට හෝ දේශීය / විදේශීය සංචාරකයන් සඳහා තාවකාලික නවාතැන් වශයෙන් 🏨 🤝🍃
💰 මිල: රු. ලක්ෂ 330/- (ගෘහ භාණ්ඩ සහිතව)
💰 මිල ලක්ෂ 295/- ( ගෘහ භාණ්ඩ රහිතව)
🔶 මෙම ප්‍රදේශයේ සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් — ඉක්මනින් විකිණීමට යොදා ඇත.
📌 Property Code: EE-H-KO 7280