ඔබත් කුරුණෑගල නගර සීමාවෙන්ම ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
හැමදේම තියෙන හැමතැනටම යන්න පුළුවන් තැනකින් පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉඩමක් ගන්න ඔබත් කැමතිද ?
🔸🔸🔸කුරුණෑගල නගරයෙන්ම - වැහැර🔸🔸
""ළගදීම ""
🔺 කුරුණෑගල නගරයට ඇවිදයන දුරින්
🔺 සුපිරි වෙළෙඳසල් ,සුපිරි අවන්හල් ,සාප්පු සංකීර්ණ සදහා පහසු දුරින්
🔺 ජනප්‍රිය පාසල් ,ජාත්‍යන්තර පාසල්,රජයේ සහ පෞද්ගලික රෝහල් සදහා පහසු දුරින්
🔺 බැංකු ,රජයේ සහ පෞද්ගලික අනෙකුත් ආයතන සදහා ඉතාමත් ආසන්නයෙන්
🔺 කොළඹ 06 පාර ළගින්ම
🔺 පැය 24 පුරා බස් සේවාව
🔺 අනෙකුත් සියලු පහසුකම් එක්ක ජීවත් වෙන්න.
🔺 තාප්ප,ගේට්ටු වලින් වටවු ආරක්ෂිත වටපිටාවක්
🔰 නල ජලය (ජල සම්පාදන මණ්ඩලයේ)
🔰 තෙකලා විදුලිය
🔰 කාපට් සහිත පුළුල් ප්‍රවේශ මාර්ග
🔰 කොන්ක්‍රීට් කාණු පද්ධති
🔰 නිරවුල් ඔප්පු
💰එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම් ,
💰පොලි රහිතව පහසු ගෙවීමේ ක්‍රම
💰බැංකු ණය පහසුකම්
සීමිත බිම් කොටස් ප්‍රමාණයක් නිසා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න
දැන්ම අමතන්න .
📲📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක .