කුරුණෑගල මුත්තෙට්ටුගල -දෙමහල් Rooftop නව නිවස විකිණීමට (600m Expressway)
~ කුරුණෑගල මුත්තෙට්ටුගල, යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින්, කුරුණෑගල නගර සීමා මායිමේ, නිසංසල සාමකාමී පරිසරයක පිහිටි මෙම නව නිවස සහිත ඉඩම , ඔබේගේ ආදරණීය පවුලට පදිංචි වීමට හෝ වටිනා ආයෝජනයකට කදිමයි ~
👉
🏠 නිදන කාමර 4 (AC සහිත නිදන කාමරය ; පහළ මහල 2, ඉහළ මහල 2)
🏠 නාන කාමර 2 (Hot water shower පහසුකම් සහිත, පහළ මහල සහ ඉහළ මහල)
🏠 Rooftop විවෘත උඩු මහල (දැකුම්කලු වට පරිසරය )
🏠 විශාල ආලින්ද 2 (පහළ මහල සහ ඉහළ මහල)
🏠 මුළුතැන්ගෙය සහ පැන්ට්‍රි 2 (තේක්ක දැව, මහෝගනී දැව, පහළ මහල සහ ඉහළ මහල)
🏠 කෑම කාමර 2 (පහළ මහල සහ ඉහළ මහල)
🏠 නිවස වටා යාහැකි විශාල බැල්කනිය (ඉහළ මහල)
🏠 CCTV security කැමරා / remote surveillance system
✅ ජලසම්පාදන මණ්ඩල නළ ජලය සහ ගබඩා ටැංකිය සහ ළිං ජලය
✅ තේක්ක දැවමය දොර, ජනෙල් උළුවහු
✅ අඩි 60 පළල වෙන්කළ පිවිසුම් මාර්ගයක් (ක්‍රීඩා කිරීමට, වාහාන නැවතීමට, උත්සව අවස්ථා සදහා විශාල ඉඩකඩ)
✅ Rooftop ගබඩා කාමරය/නිදන කාමරය
✅ පිටත servent room/storage room සහ shower & toilet
✅ ගරාජය සහ තාප්පය
✅ නිරවුල් ඉඩම් ඔප්පු
✅ නිසංසල සාමකාමී වට පරිසරය
💰ඉහළ යන ඉඩම් වටිනාකම
💰 දෙවන මහලට පිටතින් වෙනම ඇතුළුවීමට සකස්කල හැකිවීම
💰 ඉහළ හෝ පහළ මහල වෙනම නිවසක් ලෙස කුලියට දීමට ද භාවිත කළ හැක
📌
⚡ විනාඩි 5න් යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුමට (කුරුණෑගල-කොළඹ Expressway) – 600 m
⚡ විනාඩි 8න් කුරුණෑගල නගරයට (ඔරලෝසු කණුවටම) – 3 km
⚡ විනාඩි 10න් මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට – 750m
⚡ සුපිරි වෙළදසැල්, රෝහල්, පාසල්
⚡ දිනපතා කොළඹ අගනගරයට පහසුවෙන් යාමට සහ ඒමට හැකි දුම්රිය/අධිවේගී මාර්ග පහසුකම්
වැඩිදුර විමසීම් :- චානක මහතා
Kurunegala - Muttettugala New 2 Storey House with Rooftop Near Highway Entrance For Sale
~ Near the Colombo-Kurunegala Expressway Yaggapitiya Interchange, near the city limit, perfect for living, for rent out, and for Investment purposes ~
👉At a glance..
🏠 15 perches of land
🏠 3500 sq.ft - 2-storey house with rooftop
🏠 rooftop terrace for relaxation
🏠 Fully tiled floors (G+1+rooftop)
🏠 Air-conditioned large bedroom
✅ Kurunegala waterboard pipeline with storage tank + well water
✅ Spacious parking and garden area
✅ CCTV cameras with remote surveillance
✅ Separate storage room /servant room with a toilet and shower
✅ Separate living room/storage room (rooftop)
👉Details..
❇️ 4 bedrooms (1 AC bedroom ; 2 rooms > ground floor , 2 rooms >1st floor)
❇️ 2 Bathrooms with hot water showers (Ground floor+1st floor)
❇️ 2 Large living spaces (ground floor+1st floor)
❇️ 2 Large dining areas (ground floor+1st floor)
❇️ Kitchen with 2 pantry cupboards (Ground floor+1st floor)
❇️ Teak doors and windows, Teak and Mahogany pantry cupboards
🔷 Large balcony around the house (1st floor)
🔷 Tiled rooftop balcony with clear distant view
🔷 Garage
🔷 Parapet wall
🔷 Convenient outside space for parking, playing, tenting for functions (60 ft. wide road reservation)
🔷 Servant room, servant toilet, and storage space
💰If you want, you can easily rent out a single floor as a separate apartment with external access
👉 Convenient access to..
⚡ 600m to Yaggapitiya Interchange of Kurunegala - Colombo Expressway (5 min. drive)
⚡ 3 km to Kurunegala town (8 min. drive)
⚡ 500m to Muththettugala Railway Station (10 min. on foot)
⚡ convenient daily traveling to Colombo by train(railway)/car(expressway)
👉 Contact for more details: Mr.Chanaka
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

කුරුණැගල ගෙපල්ලව දෙමහල් නිවස විකිණීමට
Bedrooms: 4, Bathrooms: 2MEMBERKurunegala, Houses For SaleRs 14,500,00024 days
කුරුණෑගල ඉඩමක් විකිණීමට
12.5 perchesAUTH AGENTKurunegala, Land For SaleRs 865,000 per perch2 days
කුරුණෑගල ඉඩමක් විකිණීමට
12.5 perchesAUTH AGENTKurunegala, Land For SaleRs 865,000 per perch6 days
කුරුණෑගල නගරයට ළඟින්ම නව ඉඩම් ව්‍යාපෘතිය
12.0 perchesMEMBERKurunegala, Land For SaleRs 865,000 per perch3 days