කුරුණෑගල නගර සීමාවේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
නගර සීමාවේ නිසංසල පරිසරයක පදිංචි වීමට, වටිනා ආයෝජනයකට
✅ බිම් ප්රමාණය – පර්චස් 15
✅ නිවසේ ප්රමාණය – ව.අ. 3,500
✅ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
✅ ඉඩකඩ සහිත ගෙමිදුල
✅ ගරාජය
✅ නිවාස වටා බැදී තාප්පය
✅ නල ජලය සහ ළිං ජලය
✅ පිටත ගබඩා/සේවක කාමරය සහ පිටත වැසිකිළිය
✅ නිවාස ඉදිරියේ අමතර ඉඩකඩ (වාහන නැවතීමට/ ක්රීඩා කිරීමට)
✅ නිරවුල් ඔප්පු
✅ නිදන කාමර 4 ( වායු සමනය කල විශාල නිදන කාමරය - බිම් මහල)
✅ නාන කාමර 2 (උණු ජලය සහිත - බිම් මහල සහ ඉහළ මහල)
✅ විශාල ආලින්ද (බිම් මහල සහ ඉහළ මහල)
✅ නව මුළුතැන්ගෙය සහ පැන්ට්රි 2 (තේක්ක දැව, බිම් මහල සහ ඉහළ මහල)
✅ කෑම කාමර 2 (බිම් මහල සහ ඉහළ මහල)
✅ විශාල බැල්කනිය
✅ රූෆ් ටොප් උඩු මහල
✅ ගබඩා කාමරය
බිම් මහල හෝ පළමු / දෙවන මහල් වෙනම නිවසක් ලෙස කුලියට දී මාසික ආදායමක් ලබාගැනීමට හැක.
📌 ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන:
✅ කුරුණෑගල නගරයට (ඔරලෝසු කණුවටම) – 3km (මි. 5)
✅ යග්ගපිටිය (කුරුණෑගල) අධිවේගී පිවිසුමට – 600m (මි. 3)
✅ මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට – 750m (මි. 4)
✅ සුපිරි වෙළදසැල්, රෝහල්, පාසල්
✅ දිනපතා කොළඹ අගනගරයට යාමට ඒමට හැකි දුම්රිය/අධිවේගී මාර්ග පහසුකම්
විමසීම් :- චානක