කුරුණෑගල මින්හෙට්ටිය ඉඩම් විකිණීමට ඇත.
පර්චස් 15 බිම් කොටස්
සියළු රාජ්ය අනුමැති සහිතව නිම කළ ඇත.
විදුලිය, ජලය ඇත.
අඩි 20 පුළුල් හා කාපට් මාර්ග.
හිමිකම් /සින්නක්කර ඔප්පු
ඔප්පුව සම්පත් බැංකුව/BOC/ Pan Asia / NDB විසින් තහවුරු කර ඇත.
ආසන්න ස්ථාන
මින්හෙට්ටිය නගරයට කිලෝමීටර 1.5 කි
කුරුණෑගල නගරයට කිලෝමීටර 17 කි
කුරුණෑගල අන්තර් හුවමාරුවට කිලෝමීටර 18 කි
පහසු ගෙවීමේ ක්රම ,
*සම්පූර්ණ මුදල් ගෙවීම් සඳහා වට්ටමක්
*බැංකු ණය (ආසන්න වශයෙන් පොළිය 12% p.a)
* අප විසින් දෙනු ලබන වාරික ගෙවීමේ පහසුකම්, (මාස 24 පොළී රහිත)
2024 දෙසැම්බර් සඳහා මිල. කොන්දේසි අදාළ වේ.
කොළඹ හා ඊට ආසන්නව පදිංචි වී සිටින ඔබ කුරුණෑගලින් ඉඩම් මිලදී ගත යුත්තේඇයි?
අපෙන් අහන්න.........!