කුරුණෑගල මීගමුව ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් සුපිරි නේවාසික බිම් කොටස් ....
""නාරම්මල - මැටියගනේ ""
නාකලගමුව අධීවේගී පිවිසුමට සමීපයෙන්
===================================
👉 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන්
👉 නාරම්මල නගරයට ආසන්නයෙන්
👉 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 දුරින්
👉 ස්භාවික විපත් වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◾ අවම මුලික ගෙවීම 10% යි .
◾ පොලි රහිතව මාස 24 ක් දක්වා
◾ බැංකු ණය පහසුකම් සමගින්
◾ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◾ මාස 40 ක් දක්වා ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .