👉 මුලික ගෙවීම 10% යි.
👉 පොලි නැතිව මාස 30 යි.
කුරුණෑගල - මීගමුව ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,සුපිරි නේවාසික බිම් කොටස් .....
නාරම්මල - මැටියගනේ
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
⭕ ප්රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්
⭕ නාකලගමුව අධීවේගී පිවිසුමට සමීපයෙන්
⭕ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
⭕ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
🔰 අවම මුලික ගෙවීම 10% යි .
🔰 ඉතිරිය පොලි රහිතව මාස 30 දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .