කුරුණෑගල මහනගර සභා සීමාවේ නගර මධ්‍යයේ සිට 1km දුරින් මුත්තෙට්ටුගල නිදහස් මනස්කාන්ත වැදගත් පරිසරයක පිහිටි සුඛෝපභෝගී නවීන පන්නයේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවස විකිණීමට
👌පර්චස් 13.5
👌සාලය සමග කෑම කාමරය ( AC කර ඇත)
👌උඩුමහල් සාලය හා veranda ප්‍රදේශ තුනක් ඇත
👌නාන කාමර 3 (hot water with )
👌මුළුතැන්ගෙය සහ එලිමහන් මුළුතැන්ගෙය
👌ඇතුලත අලංකාර පොකුණ
👌camera 16 කින් යුත් CCTV camera පද්ධතිය හා තවත් විශේෂ ආරක්ෂා පද්ධතිය
👌නිවස වටා ස්වයංක්‍රියව සෝලා ලයිට් පද්ධතිය
👌ආවරණය සහිත විශාල ළිඳ.
👌නිවස වටා අඩි 9ක් උසැති තාප්පය හා බිමට සම්පූර්ණයෙන්ම interlock අතුරා ඇත.
👌මධ්‍යම අධිවේගී මාර්ගය හා උතුරු දුම්රිය මාර්ගය නිවසට අලංකාරව දිස්වෙයි .
👌නිවාස සංකීර්ණයටම වෙන් වූ නගර සභා ක්‍රීඩාංගණය නිවස ඉදිරියෙන්.
👌විශ්වාසනීය හා වැදගත් අසල්වාසීන්.
👌කුරුණෑගල. දුම්රිය ස්ථානයට , මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට කුරුණෑගල අධිවේගී පිවිසුමට හා යග්ගපිටිය අධිවේගී පිවිසුමට පයින් යන දුර
👌සතියේ දින 7ම කැලි කසළ ඉවත් කිරීමේ නගර සභා සේවාව
👌ප්‍රධාන පෙලේ පාසල් සීමාව හා සියලුම රෝහල් සඳහා විනාඩි 5කි.
👌විදුලිය විසන්ධි වූ පසු ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන Generater හා Telecom fiber line .
👌parking space 2
🌹 මිල ලක්ෂ 390 යි. (39M) පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
👉 කුරුණෑගල මහ නගර සභා සීමාවේ නගර මධ්‍යයේ සිට1km දුරින් මුත්තෙට්ටුගල නිදහස් මනස්කාන්ත වැදගත් පරිසරයක පිහිටි සුඛෝපභෝගී නවීන පන්නයේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවස විකිණීමට .
⚠️ වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🤝 Union Access Holdings (Pvt) Ltd ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.