💲 කුරැණැගල කැප්පිටිගල මාර්ගයේ මීගොල්ල හංදියටත් ඉතාමත්ව ආසන්නයි
⭕ පර්චස් 15 ක් සහිත අලුතින් නිමකල අති නවීන නිවස විකිණිමට
⭕ කාමර 3 ක් එක් කාමරයකට ඇටැච් බාත්රැම් hot water සමග
⭕ නිවසටම බාත්රැම් 2 සහිතයි
⭕ සාලය
⭕ kichan
⭕ open වැරෙන්ඩාව
Vehicle space / ගරාජය
⭕ fhnishing roof
⭕ සම්පුර්න ඉඩම ආවර්ණය වන පරිදි තාප්පය සහ ගේටිටුව දමා ඇත
⭕ මුලු නිවසම ටයිල් සහ සිවිලම්
⭕ ජලය / විදුලිය
⭕ හොඳම දැව යොදා නිමකල දොර ජනෙල්
⭕ සින්නක්කර ඔප්පු සහිතයි
⚠️ විශේෂ නිවේදනය:
වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. ඉඩම පරීක්ෂා කිරීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
🤝 Union Access Holdings (Pvt) Ltd
(ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.