කුරුණෑගල - හලාවත ප්රධාන බස් මාර්ගයට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් .....
හෙට්ටිපොළ - මැදගම හංදියෙන්...
===================================
♻️ මුලික ගෙවීම 25% යි.
♻️ ඉතිරිය පොලි නැතිව මාස 40 න් ගෙවන්න .
👉 කුරුණෑගල - හලාවත ප්රධාන බස් මාර්ගයට මුහුණලා,
👉 වාරියපොළ හෙට්ටිපොළ නගරයන්ට මැදිව,
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 හෙට්ටිපොළ නගරයට විනාඩි 05 දුරින්
👉 වාරියපොළ නගරයටද ආසන්නයෙන්
◾ නල ජලය , තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
✅ මුලික ගෙවීම 25% යි.
✅ පොලි රහිතව මාස 40 න් ගෙවන්න .
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී 10% ක් දක්වා වට්ටම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .