කුරුණෑ ගල දිස්ත්‍රික්කයේ
ගො කරැල්ල ඉහළ ගො කරැල්ල ප්‍රදේශයේ පිහිටි
පර්චස් 91ක සරැසාර සින්නක්කර ඉඩම සහ
අංගසම්පූර්ණ අගනා නිවසක් විකිණීමට ඇත
ගොකරැල්ල ප්‍රධාන නගරයට එනම්
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන පාරට දුර කිලෝ මීටර් එකයි
නිවස කාමර තුනක් විශාල කුස්සියක් කෑමකා මරයක් විශාල සාලයක්
වාහනය නැවැත්වීම සඳහා ගරාජයක් සහ
වැරැන්ඩා වකින් සමන්විතයි
සාලය සහ කාමරයක් ටයිල් කර සිවිලිං ගසා ඇත.
පිරිසිදු වතුර සහිත ළිඳකින් ද සමන්විතයි
පිටත වැසිකිළියක්ද ඇත
කොස්, පොල්, අඹ, ජම්බු, අලිගැටපේර, වේරලු, සියඹලා , කෙසෙල්
ආදී නො යෙකුත් පලතුරු ගස් වර්ග වලින් සමන්විතයි
ඊට අමතරව ආර්ථික වටිනා කමක් ඇති ගස් ද විශා ල ප්‍රමාණයක් ඉඩිමේ ඇත
ඉඩම වැටවල් ගසා ප්‍රධා න ඇතුළුවීමට ගේට්ටුවක් ද දමා ඇත
✡️ ගැනුම්කරුවන් පමණක් අමතන්න