කුරුණෑගල - දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා ,සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
ඉබ්බාගමුව - "යකල්ල හංදියෙන්"
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
◼️ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
◼️ කුරුණෑගල නගරයට විනාඩි 15 දුරින්
◼️ ඉබ්බාගමුව නගරයටද ඇවිද යන දුරින්
◼️ පැය 24 පුරා බස් සේවාව
◼️ ආරක්ෂිත වටපිටාවක් සහ තාප්ප වලින් වටවු නේවාසික බිම් කොටස්
✔️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
🔰 මුලික ගෙවීම 10% යි.
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .