කුරුණෑගල - දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
" ඉබ්බාගමුව - යකල්ල "
🔰 ප්රධාන බස් මාර්ගයට මුහුණලා
🔰 ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
🔰 පැය 24 පුරා බස් සේවාව
🔰 ඉබ්බාගමුව නගරයටද ආසන්නයෙන්
🔰 කුරුණෑගල නගරයට විනාඩි 15 දුරින්
🔰 ආරක්ෂිත වටපිටාවක් සහ තාප්ප වලින් වටවු බිම් කොටස්
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ◾ කොන්ක්රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු
සියලුම අනමැතින් සහිතයි .
👉 මුලික ගෙවීම 10% පමණයි.
👉 පොලි රහිතව මාස 24 කින් ගෙවන්න
👉 නැතහොත් ,ටික ටික මාස 40 කින් ගෙවන්න ගන්නත් පුළුවන්
👉 බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව
👉 එකවර ගෙවීමේදී ඇදහිය නොහැකි විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .