=======================================
අංග සම්පූර්ණ දෙමහල් නිවස ( BOX TYPE HOUSE )
——————————————————
🛑 කුරුණෑගල-දඹුල්ල මාර්ගයට 40m දුරින්
🛑 කුරුණෑගල නගරයේ සිට 7km දුරින්
🛑 යග්ගපිටිය highway පිවිසුමේ සිට 5km දුරින්
🛑 ඉබ්බාගමුව නගරයට 3km දුරින්
——————————————————
♦️ලක්ෂ 165 ( සාකච්ඡා කළ හැකිය )
♦️පර්. 11( සින්නක්කර)
——————————————————
💠නිදන කාමර 04
💠විසිත්ත කාමර 02
💠මුළුතැන්ගෙය
💠කෑම කාමරය
💠නාන කාමර 01
💠පිටත ගබඩා කාමර 01
💠Car porch
💠වට තාප්ප සහ කම්බි
💠ලී සිවිලිම
——————————————————
📌සම්පූර්ණ නිවස සහ ඉඩමට අදාළ Plan අනුමත කර ඇත
📌හොඳින් ඉඩ පහසුකම් ඇතිව මනාව සැකසූ මිදුල
📌ඵල දරන පොල්, පුවක් සහ පලතුරු ගස් සහිතය
📌සමස්ත නිවසටම හොඳින් ස්වභාවික වාතාශ්රය ලැබෙන ලෙස නිමවා ඇත
——————————————————
✅ ලිං ජලය / නළ ජලය
✅ තෙකලා විදුලිය
✡️ කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න