🏡 කුරුණෑගල- මාස්පත වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත (SSPC-041)
🟢 ලිපිනය - රජවීදිය, මාලිගාතැන්න, මාස්පත, කුරුණෑගල .
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 14
🟢 වර්ග අඩි- 1376
🟢 අඩි- 308 ක ඉදිරියට ඉදි කර ඇති අමානෝ තහඩු සහිත කොටස
🟢 ළිඳ
🟢 පිටත වැසිකිළිය.
🟢 ඉඩම වටා දැල් වැට සහ ගේට්ටු
🟢 මාස්පතට -2km
🟢 කුරුණෑගල-පුත්තලම මාර්ගයට -2km
🟢 කුරුණෑගල නගරයට -8km
🟢 මාස්පත - තිස්නම්පල පාරට මුහුණලා
🟢 මාසප්ත පාරට - 1km
🟢 තිත්තවැල්ල - ගෝනගම මාර්ගයට - 2km
🟢 කුඩාගල්ගමුවට- 3km
🟢 මාස්පත ජාතික පාසලට - 900m
🟢 කුඩාගල්ගමුව ජාතික පාසලට - 3km
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------------------
🏡 Kurunegala- Maspatha Commercial Building for Sale (SSPC-041)
🟢 Address - Rajaveediya, Maligathenna, Maspatha, Kurunegala.
🟢 Land Size - 14 Perches
🟢 Sq Ft- 1376
🟢 308 ft- Front section with Amano sheets
🟢 Well
🟢 Outside toilet
🟢 Fence and gates around the land
🟢 Distance to Maspatha -2km
🟢 To Kurunegala-Puttalama road -2km
🟢 To Kurunegala town -8km
🟢 Facing Maspatha - Tisnampala road
🟢 To Maspatha road - 1km
🟢 To Thittawella - Gonagama road - 2km
🟢 To Kudagalgamuwa- 3km
🟢 To Maspatha National School - 900m
🟢 To Kudagalgamuwa National School - 3km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds