කුරුණෑගලට නගරයට කිලෝමීටර් 8 ක දුරින්, කොළඹ සහ මීගමුව ප්රධාන පාරවල් දෙකටම පහසුවෙන් ළඟාවිය හැකි අගනා ඉඩම් කොටස් 4 ක් විකිණීමට ඇත.
ඉඩම් කොටස්වල විස්තර සහ පිහිටීම:
කොළඹ සහ ගලගෙදර අධිවේගි මාර්ග පිවිසුමට ආසන්නව, අඩි 30 ක පළල කාපට් පාරට මුහුණලා පිහිටා ඇත.
ඉඩම් කොටස්වල ප්රමාණයන්:
01: අක්කර 3 රූඩ් 0.1 පර්චස් 11.50 (තේ පොල් රබර් වගා පාලන මණ්ඩලයේ අනුමැතිය සහිතයි)
02: අක්කර 1 රූඩ් 0.2
03: පර්චස් 66.61
04: පර්චස් 16.5 (නිවසක් සහිතයි)
(ඉඩම් කොටස් සඳහා පිඹුරු පත් නිකුත් කර ඇත.)
පහසුකම්:
ප්රධාන කාපට් පාරවල් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහ නඩත්තුව සහිතයි
සියලු අතුරු පාරවල් සදහා ප්රාදේශීය සභා නඩත්තුව සහ අනුමැතිය සහිතයි.
ජලය සහ (3-Phase) විදුලිය
SLT ෆයිබර් (Fiber) අධිවේගී අන්තර්ජාල පහසුකම්
කර්මාන්තශාලා සදහා ඉතාම සුදුසු පරිසරයකි.
අවම මිල ගණන්:
පළවන ඉඩම් කොටස: පර්චසය 65,000
දෙවන ඉඩම් කොටස : පර්චසය 135,000
තුන්වන ඉඩම් කොටස 235,000
හතර වන ඉඩම් කොටස නිවසක් සහිත: පර්චසය 175,000
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම්: