*අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැල තවානකි
*නියමිත ප්රමිතියට අනුකුලව සකස් කර ඇත
*එක් බැගයක පැල පහකට අදික ප්රමාණයක් ඇත
*පැල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේන් අනුමත කර ඇත
*පැල විශාල ප්රමාණයක් ලබා ගන්නේ නම් අඩු කර ද ලබා දිය හැක
*ස්ථානය (location) plant nursery urubokka - https://maps.app.goo.gl/6EW6ULaHhbhDB5MR9