🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අප ආයතනයෙන් උසස් තත්වයෙන් යුතු නීරෝගි, දැඩි හිරු එළියට නිරාවරණය කොට ක්ෂේත්රයේ සිටුවීම සඳහා පුහුණු කරන ලද කුරුඳු පැළ මිලදී ගැනීම සඳහා අමතන්න.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අපගේ සියලු පාරිභෝගික මහතුන් හට අලෙවියෙන් පසු ඉඩම් සැකසීමේ සිට අස්වනු නෙලීම දක්වා උපදේශනයන් දීර්ඝකාලීනව සපයනු ලැබේ.
🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛
සාධාරණ මිලකට ප්රවාහන පහසුකම් සම්බන්ධ කර දිය හැක.