අකුරැස්ස - බෝපාගොඩ(ප්රදාන මාර්ගයේ)
කුරුදු පැල විකිනීමට තිබේ.
සාමාන්යෙන් බදුනක පැල 10 -20 ත් අතර පවතී.
හිරුඑළියට නිරාවරණය වූ 100% ක් නිරෝගී පැල ලබාගත හැකිය