කඩුවෙල පිහිටි ප්රමුඛ පෙළේ කුරියර් ආයතනයක් සඳහා වාහනයෙන් ගොස් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු (Delivery) සඳහා සහායකයින් (Helpers) හදිසියේ අවශ්‍ය කර තිබේ.
📌 සුදුසුකම් සහ වගකීම්:
වාහනයෙන් ගොස් භාණ්ඩ නිවැරදිව බෙදාහැරීමට සහාය වීම.
වයස අවුරුදු 18 - 40 අතර (පිරිමි).
කඩිසරව සහ වගකීමෙන් යුතුව වැඩ කළ හැකි අයෙකු වීම.
කඩුවෙල සහ අවට ප්‍රදේශවලින් විශේෂයි.
💰 වැටුප් සහ දීමනා:
රු. 40,000 - රු. 45,000 දක්වා මාසික වැටුප් සහ දීමනා ලබාගත හැක.
දෛනික / සතිපතා වැටුප් ක්‍රම පිළිබඳවද සාකච්ඡා කරගත හැක.
🔥 විශේෂ වාසි:
ස්ථිර රැකියාව.
කෙටි කලකින් ඉහළ වැටුපක් ලබාගැනීමේ හැකියාව.
පුහුණුවක් අවශ්‍ය නොවේ (රැකියාව අතරතුර පුහුණුව ලබාදේ).
📲 දැන්ම අයදුම් කරන්න:
සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න:
📞 077 281 2846
📞 071 686 1245
(දුරකථන ඇමතුම් මගින් සම්බන්ධ කරගත නොහැකි වුවහොත් WhatsApp පණිවිඩයක් තබන්න.)