🌾 කුඹුරු ඉඩමක් විකිණීමට ඇත 🌾
📍 ස්ථානය: නුගතලාව
📐 ප්රමාණය: 40 පර්චස්
💧 ජල පහසුකම් සහිතයි (ඇළ මාර්ග පහසුකම් ඇත)
🚜 කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා සුදුසුයි
🛣️ මාර්ග පහසුකම් ඇත (ප්රධාන මාර්ගයට සමීපයි)
📄 නිරවුල් සින්නක්කර ඔප්පු