කුලියාපිටිය නගරයට වෛද්‍ය විද්‍යාලයට ඇවිද යන දුරින් නිදහස් පදිංචියට හෝ ව්‍යාපාරයකට සුපිරි බිම් කොටස් .....
"" ලබුයාය හංදියෙන්""
===================================
🔰 කුලියාපිටිය නගරයට 01 km යි.
🔰 කුලියාපිටිය - නාරම්මල බස් මාර්ගයට 250 m යි.
🔰 වෛද්‍ය විද්‍යාලයට ඇවිද යන දුරින්
🔰 නිදහස් නිස්කලංක පරිසරයක්
🔰 අනෙකුත් සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් මිලදී ගන්න .
👉 තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු , සියලුම අනුමැතින් සහිතයි .
◼️ අවම මුලික ගෙවීම 10% යි .
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ එකවර ගෙවීමේදී 10% දක්වා විශේෂිත වට්ටම්
◼️ බැංකු ණය පහසුකම්
◼️ කොටස් ලෙස මාස 40 ක් දක්වා ටික ටික ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .