කුකුල් දැල් 🐓 - Chicken Mesh
👉 මිල - රු 5000
⭕ උස - අඩි 3
⭕ දිග - අඩි 3,6,8,10, 15 මාස දෙකක් පාවිච්චි කරපු කූඩු වලින් ගලවපු කැබලි මලකඩ නොමැත, අඩි සීයක් 5000 දෙනවා ,රිප්ප අඩි 2000 පමන ඇත ,අඩි 1 x12 ගානේ දෙන්නම්
⭕ ගේජ් - 23
⭕ කුඩා සිදුර