ටැක්ටරේ හොදටම තියේ
2022 ජපානෙන් ආනයන කරන ලද ටැක්ටරයක්
import කරපු document තියේ
ටේලර් එකේ ලෑලි ටිකක් දිරලා
හලර් එක ඔර්ගිනල් company හලර් එකක් හදවපු එකක් නෙමෙයි
නගුල හොදටම තියේ
මඩ වීල් හොදටම තියේ
මඩ විල් උසයි එරෙන ඒවාට අවුලක් නෑ
රොටරිය හොදටම තියේ
ඇන පෝරුව හොදටම තියේ
ෆෑන් ,බෙල්ට් තියේ
එන්ජින් එක 422 cc
kubota K75
ටේලරේ alto ekka axle එකක් තියලා තියෙන්නෙ
ටැක්ටරේ රෝද 97%
අඩුපාඩු = මූනෙ කවුලින් එක පුපුරලා නිසා ගලවලා තියෙන්නෙ
කන්න දෙකක් තුනක් වැඩ කරපු නිසා සීරිලා තියෙනව
ටේලරේ ලෑලි දිරලා
විස්තර සේරම මෙතන තියෙනවා
full set price = rs 650000
අපිට ටැක්ටර් එක විතරක් ගන්න rs 575000 ගියා ( document වල තියේ එම ගනන් )
CONTACT NUMBERS - (WHATSAPP)