Finance ලක්ශ 20ක් ලබා ගත හැක
කුබෝටා L 3408
නිශ්පාදිත වර්ශය 2019
දෙවන අයිතිකරු
වැඩ පැය 2600
අඩු වැඩ ප්රමානයක් කර ඇත.
එන්ජිම් ගියර් බොක්ස් 100%
හය්ඩ්රොලික් 100%
ඉස්සරහ ෆෝවීල් ඇක්සල් සීල් ඔරිජිනල් ගසා ඇත
ලීවර් බුශ් සාදා ඇත
අමතර වැඩ සියල්ල කර ඇත.
හලාවත
වාහනය බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කර ගත හැක