කටුනායක පාරට ළඟින්
පර්චස් 22 ක වටිනා ඉඩමක සමග නිවස
💰ලක්ෂ 60/- පමණයි
📍 ස්ථානය – මිනුවන්ගොඩ ,යකහටුව
🛣️ කටුනායක පාරට - 2km
🛣️ අස්සැන්න වත්ත පාරට 500m
📐 පර්චස් 22
✅ ජල හා විදුලි පහසුකම්
✅ නිරවුල් අනුමත ලියකියවිලි
✅ වට තාප්ප සහිත ආරක්ෂිත ඉඩම
▪️ නිදන කාමර 1
▪️ නාන කාමර 1
▪️ කුස්සිය 1
💰 මිල – රු. ලක්ෂ 60/- යි
📞 වැඩි විස්තර සඳහා අමතන්න
Dilum- 071 990 0038
DU / 13824