කටුනාකයකට හා මීගමුවට විනාඩි 5න් කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
කොළඹ මීගමුව බස් මාර්ගයට මීටර් 50යි.
සියලුම නාගරික පහසුම්කම් ජායත්යන්තර පාසල් හා සුපිරි වෙළඳ සැල්. සoචාරක කලාපය තුළ සියලුම පහසුම්කම්
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 24කින් පොලී නැතිව ගෙවන්න ගන්න නැතිනම් කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25% ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
මූලිකව 30%ගෙවා වසර 5ක් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න