කටුබැද්ද රාහුල මාවතේ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
📌රාහුල මාවතේ , කුරුදුවත්ත පෙදෙසේ.(අඩි 20 පාර)
ගාලුපාර ප්‍රදාන පාරට 800m දුරින්.
🚍100/101ගාලු පාර, 120 පාර ,255 පාර බස් මාර්ගයන්ට ඉතාමත් පහසුවෙන් ලගා විය හැකියි
🎓මොරටුව කැම්පස්
🎓ජර්මන් ටෙක්
🎓NAITA
International school
රජයේ පාසල් වලට
මිනිත්තු කිහිපයකින් ලගා විය හැකිය.
ව්‍යාපරික ඉස්තාන සහා ඇගලුම් කර්මන්ත විශල ප්‍රමානයක් තිබෙන නිසා බොඩින් කාමර පහසුකම්ද සැලසිය හැක.
🚰 නළ ජලය (උඩ යට වෙන වෙනම
⚡ විදුලිය (උඩ යට වෙන වෙනම)
📄නිරවුල් ඔප්පු
🌸 බිම්සවි ඔප්පු
සහිත අගනා බිම් කොටස්
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
🤩 මිලදි ගෙන අලුත් වැඩියා කර නැවත විකුණන අයකුට වඩාත් ගැලපේ
විමසිම් :