මීගමුව ,කට්ටුවේ තිලක්මා රෙදිපිළි ආයතනය ඉදිරිපිට පිහිටි පර්චස් 109 ක හිස් ඉඩම විකිණීමට.කොළඹ හලාවත ප්රධාන මාර්ගයේ සිට අඩි 100 ඇතුලට.ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 10 යි .නිරවුල් ඔප්පුව.
වැඩි විස්තර සඳහා මහින්ද අමතන්න