කට්ටුව පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා කම්කරු සේවක පුරප්පාඩු ඇත.
වයස අවුරුදු 18 - 60 අතර පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
ඉහළ වැටුප්, විකුණුම් හා නිෂ්පාදන මත දිරි දීමනා, ආහාර දීමනා සහ නොමිලේ නවාතැන් පහසුකම් ලබා දේ.
පැය 24 සේවා මුර ක්රියාත්මක වේ.
වැඩි විස්තර: 077 777 4170 – කපිල