**ikman දැන්වීම සඳහා**
කට්ටුව පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා කම්කරු සේවක පුරප්පාඩු ඇත.
වයස අවුරුදු 18 – 60 අතර පිරිමි අයදුම්කරුවන්ට පමණි.
සිත්ගන්නා සුළු වැටුපක් උපයා ගත හැක.
පැය 24 සේවා මුර ක්රමය ක්රියාත්මක වේ. පැය 24 සේවා මුරය සඳහා ආහාර දීමනාවක් ලබා දේ.
විකුණුම් හා නිෂ්පාදන මත දිරි දීමනා ලබා දේ.
නොමිලේ නවාතැන් පහසුකම් ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න:
**කපිල – 077 777 4170**