කටර්වරුන් (Cutters) – ගොඩගේ පොත්හල
සුදුසුකම් සහ අවශ්‍යතාවන්
තාක්ෂණික පළපුරුද්ද: පොත් බැඳීමේ අංශයේ (Book Binding) හෝ මුද්‍රණ ක්ෂේත්රයේ Guillotine / Paper Cutting යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ පළපුරුද්ද.
නිවැරදිභාවය: නිවැරදිව කඩදාසි මිනුම් ලබා ගැනීමේ සහ සියුම්ව වැඩ කිරීමේ හැකියාව.
වෙනත්: වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීමේ හැකියාව සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
විශේෂ සුදුසුකම්: පෙර අත්දැකීම් තිබීම විශේෂ සුදුසුකමකි.
සම්බන්ධ කරගැනීමට සහ අයදුම්පත් යොමු කිරීමට
දුරකථන අංක: 074 414 1105 / 076 528 7723
විද්‍යුත් තැපෑල (Email): godage.team@gmail.com
ලිපිනය: නො. 661, පී. ද එස්. කුලරත්න මාවත, කොළඹ 10