පූජාභූමියට හා නගරයට ආසන්නව පිහිටා ඇත. තමාගේ ගෙදර වගේ නිදහසේ කාලය ගත කල හැකි නිදහස් ආරක්ෂිත තැනක්.වාහන නතර කර ගැනීමේ පහසුකම් ඇත..
නිදන කාමර 3ක් නානකාමර සාලය සහ වැරැන්ඩා සහිත අංග සම්පූර්ණ නිවාඩු නිකේතනයකි.
අවශ්‍ය පරිදි ආහාර පිසගැනීමට පිරිසිදු මුලුතැන්ගෙය වෙනමම ඇත .(ආහාර පිසගැනීමට අවශ්‍ය භාජන , රයිස් කුකර් හීටර් ,ශීතකරණය පිඟන් කෝප්ප ,ගෑස් ලිප හා දර ලිප ඇත)
පිටතින් ද නාන ස්තානය හා වැසිකිළි පහසුකම් ඇත .
උපරිම 10 දෙනෙකු සඳහා මුලු නිවාඩු නිකේතනය සඳහා අයකිරීම
රු12000/=
(පැමිණෙන පිරිස අනුව මිලගණන් සාකච්ඡා කරගත හැක)
මුලු නිවාඩු නිකේතනයම තමන්ගේ කණ්ඩායමට පමණක් ලබාගෙන නිදහසේ කාලය ගත කල හැකිය
යාල වනෝද්‍යානය නැරඹීමට අවශ්‍ය සෆාරි ජීප් රථ ප්බපහසුකම් දිය හැකිය
11/2